13th July 2021 18:50:51 Hours
ගුවන් සංක්‍රමික පාඨමාලා අංක - 23 යටතේ රැහැන් ආධාරයෙන් සංග්‍රාමික භූමියට ගොඩබැසීමේ පුහුණු අභ්‍යාසය පසුගිය ජූලි මස 7 සහ 9 දිනයන්හිදී හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.
53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේමෙම පුහුණු අභ්‍යාසය නිරික්‍ෂණය කිරීම සඳහා මෙම අවස්ථාවට එක් වූයේය.
තවද, මෙම අවස්ථාවට පුහුණු පාසලේ නිලධාරීන්, සෙසුනිලයින් සහ 53 වන සේනාංකයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.