Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2021 14:00:03 Hours

ආරක්‍ෂක හමුදාවන්ට සහ සිවිල් වැසියන්ට ආශිර්වාද එක්කරමින් විශේෂ පූජාවක්

පූනරින් ප්‍රදේශයේ ජීවත් වන සිවිල් වැසියන් සහ ආරක්‍ෂක හමුදා සාමාජිකයින් කොවිඩ් - 19 වෛරසයෙන් ආරක්‍ෂාවීමට සහ ඔවුන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ආශිර්වාද එක්කිරීමේ විශේෂ පූජාවක් පසුගිය ඉරිදා (27) දින පූනරින් අම්මාන් කෝවිල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම ආගමික වැඩසටහනට 66 වන සේනාංකයේ භටපිරිස් විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සහභාගී වූයේය.