04th July 2021 15:00:03 Hours
යාපනය ප්‍රදේශයේ පිහිටි 515 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (26) දින ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් දියත් කරමින් අලවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටිශාන්ත ජෝෂප් ක්‍රිස්තියානි දේවස්ථානය සහ තායිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි ශාන්ත ඇන්තනී දේවස්ථාන පිරිසිදු කළහ.
මෙම ව්‍යාපෘතිය 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ 515 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පාලිත ගොඩැල්ලවත්තඅධීක්‍ෂණයකළහ.
මෙම ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතිය සඳහා 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 2 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සහභාගී වූහ.