04th May 2021 13:36:04 Hours
‘දෙරණ’ රූපවාහිනි නාලිකාව ඔස්සේ සඳුදා (03) දින විකාශය වූ ‘360’ වැඩසටහනට එක්වූ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් - 19 යළි හිස එසවීම හේතුවෙන් වන සියලුම වැදගත් කරුණු, වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ වැදගත්කම, දිවයින පුරා සිදුවන වැළැක්වීමේ ව්‍යාපෘති, PCR පරීක්‍ෂණ පැවැත්වීමේ කටයුතුවල ප්‍රගතිය සහ නව උපායමාර්ගික ක්‍රමවේදයන් ආදි කරුණු රැසක් පිළිබඳව පුළුල් ලෙස දැනුවත් කිරීමක් සිදු කළේය.
මෙම සාකච්ඡාවේ සම්පුර්ණ විඩියෝව පහතින් දැක්වේ;