Header

Sri Lanka Army

Defender of the Nation

03rd May 2021 18:44:04 Hours

13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ආර්ථික මධ්‍යස්ථානයේ ඇති වු ගින්නක් මැඩපවත්වති

මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි මුතියන්කඩ්ඩු ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය බ්‍රහස්පතින්දා (29) දින ඇති වූ ගින්නක් 64 වන සේනාංකය යටතේ ස්ථාපිත 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් සාර්ථකව මැඩපැවැත්වූහ. එම වැඩසටහන 643 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටිරාල් ද සිල්වා ගේ උපදෙස් මත සිදුකරන ලදී.

ගින්න මැඩපැවැත්වීම සඳහා එම ප්‍රදේශයේ වැසියන්ගේ දායකත්වය ද හිමිවූහ.