Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2021 06:30:22 Hours

පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගී වූ බැතිමතුන්ට උදෑසන ආහාරය

64 වන සේනාංකයේ භටපිරිස් 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ එක්ව ඔඩ්ඩුසුඩාන් කුලමුරිප්පු සුසෙයිප්පාර් ක්‍රිස්තියානි දේවස්ථානයේ අප්‍රේල් මස 04 වන දින පැවැති පාස්කු ඉරිදා දේව මෙහෙයට එක්වූ බැතිමතුන් සඳහා උදෑසන ආහාරපාන ලබාදුන්හ.

64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න ගේ උපදෙස් මත පැවැති මෙම වැඩසටහනේදී සිවිල්වැසියන් 150 දෙනෙකු අතර උදෑසන ආහාර පාර්සල් බෙදාදුන්හ. Authentic Nike Sneakers | GOLF NIKE SHOES