Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2021 06:15:22 Hours

නීති විරෝධිව මෙරටට ගෙනආ තවත් කහ තොගයක් අත්අඩංගුවට

12 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් මෙහෙයවනු ලබන මුන්ඩන්පිඩ්ඩි මාර්ග බාධකයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධිව රැගෙන ආ කහ කිලෝග්‍රෑම් 1989 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම 54 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ පසුගිය අඟහරුවාදා (13) දින දියත් කෙරිණි. Sport media | Nike