Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2021 04:45:22 Hours

6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් පාසල් පරිශ්‍රය පිරිසිදු කර ගොඩනැගිල්ලක් පින්තාරු කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 233 වන බලසේනාවට අයත් 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් වාකරෙයි මහා විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (06) දින දියත් කරන ලදී.

මෙම ශ්‍රමදාන වැඩසටහන 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ගේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරිණි.

ශ්‍රමදාන වැඩසටහන අවසානයේ පාසලේ ගුරුභවතුන් සහ සිසු සිසුවියන් වෙනුවෙන් විදුහල්පතිතුමන් පාසල් පරිශ්‍රය පිරිසිදු කර පාසලේ ගොඩනැගිල්ලක් පින්තාරු කිරීම පිළිබඳ යුද්ධ හමුදාවට සිය කෘතඥතාවය පුද කළේය. latest jordan Sneakers | Nike