Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2021 09:14:15 Hours

දෙරණ රූපවාහිනී නාලිකාවේ ‘අළුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක්වේ

දෙරණ රූපවාහිනී නාලිකාවේ අද (31) දින විකාශය වූ ‘අළුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ මහාචාර්ය අතුල සුමතිපාල සහභාගී වූහ.

එම රූපවාහිනී වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝ දර්ශන පහතින් දැක්වේ: trace affiliate link | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf