Header

Sri Lanka Army

Defender of the Nation

25th March 2021 13:10:06 Hours

යුද්ධ හමුදා භටපිරිස් තුනුක්කායි ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා සංකීර්ණයක් ප්‍රතිසංස්කරණය කරයි

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක ගේ මගපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් සහ ඉංජිනේරු භටපිරිස් විසින් තුනුක්කායි ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා සංකීර්ණය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි වී අලෙවි මණ්ඩලය වෙත නිල වශයෙන් ලබාදීම පසුගිය බ්‍රහස්පතින්දා (4) දින සිදු කරන ලදී.

මෙලෙස නවීකරණය කිරීම තුළින් එළඹෙන අස්වනු නෙලන සමයේදී කිලිනොච්චි ප්‍රදේශයේ ගොවීන්ගෙන් වී අස්වුනු ලබාගෙන ඒවා පහසුවෙන් ගබඩා කිරිමේ හැකියාව ලැබේ. වී අලෙවි මණ්ඩලය විසින් ලබාදුන් මාර්ගෝපදේශකත්වය මත මෙලෙස නවීකරණය කළ වී ගබඩා තුළින් ගොවීන් සඳහා විශේෂ සහනයක් සැලසෙනු ඇත . latest jordans | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ