Header

Sri Lanka Army

Defender of the Nation

24th March 2021 19:13:33 Hours

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී ‘ඵලදායිතාවය’ පිළිබඳ තවත් දේශනයක්

‘යෞවනයේ ඵලදායිතාව හා ජාතියට ඇති කැපවීම’, ‘යුද සාහිත්‍යය’ සහ ‘දැනුම හා අවබෝධය අතර පරස්පරතාව’ යන තේමාවන් ඔස්සේ වැඩමුළුවක් මාර්තු මස 24 සහ 25 යන දෙදින පුරා වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේදි පැවැත්විණි.

යුද්ධ හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය සමඟ එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුවේ දේශන මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ලුතිනන් කර්නල් බි.ජි.එස්. සමන්ති, මේජර් සුජිත් චමින්ද සහ මේජර් ටි.පී.ජි.කේ.පී. ද අල්විස් විසින් සිදුකළහ.

මෙම වැඩමුළුව සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ඇතුළු නිලධාරීන් 164 ක් සහ සෙසුනිලයින් 150 දෙනෙකු සහභාගි වූහ. Sports Shoes | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov