Header

Sri Lanka Army

Defender of the Nation

24th March 2021 14:13:33 Hours

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටු සාමාජිකයන් අතර හමුවක්

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) සාමාජිකයින් පිරිසක් ඉකුත් බදාදා (17) දින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර හමුවිය.

ජාත්‍යන්තර රතුකුරුස කමිටු නිලධාරීන් සහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති අතර පැවැති මෙම සුහද හමුවේදී ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයන්, ආරක්‍ෂක කටයුතු, යුද්ධ හමුදාව සිවිල් වැසියන්ට දක්වන සහයෝග, පාසල් හා නිවාස ඉදිකිරීම යනාදිය කරුණු පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුව අවසානයේ සමරුතිළිණ හුවමාරුවක් ද සිදුවිය. bridgemedia | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ