Header

Sri Lanka Army

Defender of the Nation

13th March 2021 16:30:39 Hours

62 වන සේනාංකයේ නව නිලධාරි නිවස්නයට මුල්ගල් තබයි

ගල්කුලම, පදවි ශ්‍රීපුර පිහිටි 62 වන සේනාංක මුලස්ථානයේ නව නිලධාරි නිවස්නය ඉදිකිරීම සඳහා එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්ඇල්ල ගේ උපදෙස් මත පසුගිය බදාදා (10) දින මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මුල්ගල් තැබුවේය.

මෙම අවස්ථාවට 62 වන සේනාංකයේ සියලු නිලධාරින් සහ ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සහභාගී වූහ. affiliate tracking url | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ