Header

Sri Lanka Army

Defender of the Nation

13th March 2021 16:15:39 Hours

යුද්ධ හමුදා භටපිරිස් තවලන්තැන්න ප්‍රදේශයේ ඇතිවූ ලැව් ගින්නක් මැඩපවත්වයි

රම්බොඩ, තවලන්තැන්න ප්‍රදේශයේ පසුගිය ඉරිදා (14) දින හදිසියේ ඇතිවූ ගින්නක් මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවේ භටපිරිස් විසින් මැඩපැවැත්වූහ.

112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායක ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වූ 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ගින්න මැඩපැවැත්වීම සඳහා යුහුසුළුව කටයුතු කළහ. latest Nike release | Nike