Header

Sri Lanka Army

Defender of the Nation

10th March 2021 19:15:19 Hours

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ යුද්ධ හමුදාධිපති අතර සුහද හමුවක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් ගකූ ෆකූරා (Gaku Fakaura) බදාදා (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සාකච්ඡාවේදී, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කාර්යභාරය, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සෞඛ්‍ය සේවකයින්ගේ කැපවීම ආදී කරුණු පිළිබඳ ද්වීපාර්ශ්විකව අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුවේ අවසානය සනිටුහන් කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ කපිතන් ගකූ ෆකූරා අතර සමරු තිළිණ හුවමාරු කරගත්හ. Nike shoes | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ