Header

Sri Lanka Army

Defender of the Nation

05th March 2021 18:20:05 Hours

අධ්‍යක්‍ෂ ජෙනරල් පාබල හමුදා රාජකාරී අරඹයි

ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් තිලක් හන්ගිලිපොල අධ්‍යක්‍ෂ ජෙනරල් පාබල හමුදා 18 වන අධ්‍යක්‍ෂ ජෙනරල් ලෙස යුද්ධ මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී බ්‍රහස්පතින්දා (04) දින රාජකාරි කටයුතු ආරම්භ කළේය.

සිය කාර්යාලය වෙත සපැමිණි මේජර් ජෙනරල් තිලක් හන්ගිලිපොල සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය. එතුමන්ට පෙර අධ්‍යක්‍ෂ ජෙනරල් පාබල හමුදා අධ්‍යක්‍ෂ ජෙනරල් ලෙස බ්‍රිගේඩියර් ශ්‍රීනාත් ආරියසිංහ කටයුතු කළේය.

මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ. Buy Kicks | Air Jordan Release Dates Calendar