Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2021 16:15:58 Hours

13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ප්‍රජා සත්කාරක වැඩසටහනක

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය සිකුරාදා (26) දින ජීවනගර් ප්‍රජා මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සඳහා සිය සහයෝගය ලබාදුන්හ.

භටපිරිස් විසින් සිදුකළ මෙම ප්‍රජා සත්කාරක වැඩසටහනට ප්‍රදේශවාසීන්ගේ සහයෝගයද හිමිවූහ. Best Sneakers | jordan Release Dates