Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2021 16:20:58 Hours

18 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් ශ්‍රමදාන වැඩසටහනක

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 18 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් පසුගිය සිකුරාදා (26) දින මොණරාගල වෙල්ලස්ස සෞභාග්‍ය විද්‍යාලය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සඳහා සිය දායකත්වය සැපයූහ.

පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ මෙම ශ්‍රමදාන වැඩසටහනට පාසල් ගුරුවරුන් සහ දෙමාපියන් ද එක්ව සිටියහ. best shoes | Women's Designer Sneakers - Luxury Shopping