Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2021 14:20:46 Hours

සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 23 වන අධ්‍යක්‍ෂ ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ජයනාත් බාලසූරිය බ්‍රහස්පතින්දා (25) දින රාජකාරිකටයුතු භාරගත්තේය.  

එහිදී, බ්‍රිගේඩියර් ජයනාත් බාලසූරියආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගී වූහ.මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම එතුමන් වේරහැර පිහිටි කොතලාවල ආරක්‍ෂක විද්‍යාල රෝහලේ අධ්‍යක්‍ෂ පාලන ලෙස රාජකාරි ඉටුකර ඇත.  

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගොස් ඇත. Running sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival