Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2021 23:06:02 Hours

පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ජෙනරල් අධ්‍යාපන සැසි මෙහෙයවයි

පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ 2 වන අධ්‍යාපන සැසිය රණවිරු සෙවණ, අභිමන්සල 1, 2 හා 3, මිහිඳු සෙත්මැදුර සහ රණවිරු සම්පත් කේන්ද්‍රය යටතේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් පසුගිය පෙබරවාරි මස 15 දින සිට 19 දින දක්වා පැවැත්විණි.

මෙම දේශන සැසිය පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර ඇතුළු නිලධාරීන් 12 දෙනෙකු විසින් මෙහෙය වන ලදී. bridgemedia | Air Jordan Release Dates 2021 Updated , Gov