Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2021 17:45:02 Hours

53 වන සේනාංකයේ සේනාංකාධිපති 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංචාරයක

53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ඇතුළු එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු පසුගිය සිකුරාදා (19) දින අම්පාර නොරොච්චෝලේ පිහිටි 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංචාරයක නිරත වූහ.

එම සංචාරය අතරතුර, 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන් එම ඒකකයේ වගකීම් හා කාර්යභාරය සබැඳිව සේනාංකාධිපතිතුමන් දැනුවත් කළේය. Running sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov