Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2021 16:45:14 Hours

53 වන සේනාංකයේ සේනාංකාධිපති 532 වන බලසේනාවේ නිරීක්‍ෂණ සංචාරයක

53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ඉකුත් සඳුදා (15) දින මාවතගම ප්‍රදේශයේ ස්ථාපිත 532 වන බලසේනාවේ සංචාරයක නිරත වූයේය.

මෙහිදී, සේනාංකාධිපතිතුමන් 532 වන බලසේනා මුලස්ථාන පරිශ්‍රය නිරීක්‍ෂණය කර ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබාදුන්හ.

මෙම අවස්ථාවට සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ. jordan Sneakers | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes