Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2021 17:21:14 Hours

11 වන සේනාංකයේ යුද්ධ හමුදා භටපිරිස් වනරක්‍ෂිතයක ඇති වූ ගින්නක් මැඩපවත්වයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (13) දින සරසවිගම, මහකන්ද ප්‍රදේශයේ වනරක්‍ෂිතයේ හදිසියේ ඇති වූ ගින්නක් සාර්ථකව මැඩපැවැත් වූහ.

සීඝ්‍රයෙන් පැතිර යමින් තිබු ගින්න මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් පරිදි 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාරද සමරකෝන් ගේ අධීක්‍ෂණය යටතේ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මැඩපැවත්වීමට සමත් වූහ. best shoes | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth