Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2021 13:20:59 Hours

64 වන සේනාංකයේ භටපිරිස් වෙනුවෙන් මනෝවිද්‍යා දේශනයක්

64 වන සේනාංකයේ භටපිරිස් වෙනුවෙන් මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු විසින් පසුගිය සෙනසුරාදා (30) දින මනෝවිද්‍යාත්මක දේශනයක් පැවැත්වූයේය.

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ ආරාධනයකට අනුව මෙම දේශනය පැවැත්විය.

‘අභියෝග තුලින් කාර්යබහුල ජීවිතයකට සාර්ථකත්වය ළඟා කරගැනීම’ එම දේශනයේ තේමාව විය. best Running shoes brand | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth