Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2021 17:06:02 Hours

කඹුරුපිටිය ‘අභිමන්සල - 2’ හි අභිනවයෙන් ඉදිකළ දන්ත ශල්‍යාගාරය විවෘත කෙරේ

පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශිරාන් අබේසේකර ඉකුත් සිකුරාදා (29) දින කඹුරුපිටිය පිහිටි ‘අභිමන්සල - 2’ සුවතා නිකේතනයේ සංචරයක නිරත විය. එහිදී, නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝදාර රණවිරුවන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකළ දන්ත ශල්‍යාගාරය එතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි.

මෙම සංචාරය සඳහා ‘අභිමන්සල - 2’ සුවතා නිකේතනයේ සේනාවිධායක ලුතිනන් කර්නල් සුජිව රාජකරුණා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. Best Sneakers | Autres