Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2021 17:18:02 Hours

121 වන බලසේනාවේ භටපිරිස් ආරණ්‍ය සේනාසන පරිශ්‍රය පිරිසිදු කරයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් මොණරාගල ප්‍රදේශයේ පිහිටි 121 වන බලසේනාවේ භටපිරිස් පසුගියදා යාල්වෙල ගල්ගේ ආරණ්‍ය සේනාසන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී.

මෙම ශ්‍රමදාන වැඩසටහන අතරතුර, වන රක්‍ෂිත ප්‍රදේශයක පිහිටි මෙම ආරණ්‍ය සේනාසනය වෙත ගමන් ගන්නා මාර්ගය සහ ආරණ්‍ය සේනාසන පරිශ්‍රය භටපිරිස් විසින් පිරිසිදු කර භික්‍ෂුන් වහන්සේලා වෙත අවශ්‍ය පහසුකම් සපයනු ලැබූහ. trace affiliate link | Sneakers