Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2021 11:58:55 Hours

කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් යුද්ධ හමුදා භටපිරිස් පුදුකුඩුඉරිප්පු සහ මුලතිව් ප්‍රදේශ විෂබීජහරණය කරති

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක සහ 68 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (28) දිනකොවිඩ් - 19 වෛරසය පැතිරීමේ අවධානය අවම කිරීමේ අරමුණින් එම ප්‍රදේශයේ පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් දියත් කරනු ලැබූහ.

මෙම ව්‍යාපෘතියේදී ප්‍රධාන වශයෙන් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශය ආවරණය කරන ලදී.මෙම ව්‍යාපෘතිය සඳහා 682 වන බලසේනාවේ සහ 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මහජන සෞඛ්‍ය පරික්‍ෂණ සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන ලදී. Nike footwear | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger