Header

Sri Lanka Army

Defender of the Nation

01st January 2021 18:00:58 Hours

2021 වර්ෂය සෞඛ්‍ය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !

මෙම ලැබුවාවු 2021 නව වසර ඔබ සැමට රෝබියෙන් තොර සෞඛ්‍ය සම්පන්න, සෞභාග්‍ය හා ප්‍රීතිමත් නව වසරක් වේවායි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කරයි !bridgemedia | Gifts for Runners