Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2020 13:11:02 Hours

යුද්ධ හමුදා භටපිරිස් අලම්පිලි දකුණු ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සායන පිරිසිදු කරති

591 වන බලසේනාවේ බලසේනාධිපති ගේ උපදෙස් මත මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් දෙසැම්බර් මස 11 දින අලම්පිලි දකුණ පවුල් සෞඛ්‍ය සායන පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරනු ලැබිණි.

මෙම වැඩසටහන සඳහා එම ප්‍රදේශයේ සිවිල් වැසියන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. Sportswear Design | Nike Shoes