Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2020 13:15:02 Hours

මුලතිව් භටපිරිස් විෂබීජහරණ ව්‍යාපෘති දියත් කරති

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් දෙසැම්බර් මස 17 දින උදයර්කට්ටු උතුර සමූපකාර වෙළඳසැල් පරිශ්‍රයේ විෂබීජහරණ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

එමෙන්ම, 681 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් උදයර්කට්ටු සමෘද්ධි බැංකු පරිශ්‍රය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ද දෙසැම්බර් මස 18 දින සිදුකරනු ලැබූහ.

මෙම ව්‍යාපෘතිය 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී. latest Nike Sneakers | FASHION NEWS