Header

Sri Lanka Army

Defender of the Nation

14th November 2020 08:45:05 Hours

‘විජයබාහු මෝටර්ක්‍රොස් - 2020 දිනුම් ඇදීම විජයබාහු පාබල රෙජිමේන්තුවේදී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය සමඟ එක්ව විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන විජයබාහු මෝටර්ක්‍රොස් තරඟාවලිය සෑම වසරක් පාසා සාර්ථකව පවත්වනු ලබන අතර, එම තරගාවලියන්හීදි රැස් කරන ලද අරමුදල් විජයබාහු පාබල රෙජිමේන්තුවේ සුභසාධන ව්‍යාපෘති සඳහා යොදාගනු ලැබේ. සුපුරුදු අයුරින් මෙම වසරේදී ද පැවැත්වීමට නියමිතව තිබු විජයබාහු මෝටර්ක්‍රෝස් ධවන තරඟාවලිය කොවිඩ්-19 වෛරසය හේතුවෙන් අවලංගු කරන ලදී. එහෙත්, තරඟාවලිය සඳහා මුදල් රැස් කිරීමේ අරමුණින් අලෙවි කරන ලද ලොතරැයි සඳහා දිනුම් ඇදීම සුපුරුදු ලෙස 2020 නොවැම්බර් මස 07 වන දින විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

ලොතරැයි දිනුම් ඇදීම කුරුණෑගල බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ‘සැලුට්’ උත්සව ශාලාවේදී ඉකුත් සෙනසුරාදා (07) දින පැවැත් වූ අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 55 වන සේනාංකයේ සේනාංකාධිපති සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සහභාගී විය.

එහි සම්පූර්ණ දිනුම් ඇදිමේ ප්‍රතිපල පහතින් දැක්වේ:

ලොතරැයි දිනුම් ඇදිමේ ජයග්‍රාහකයින්:

පළමු ත්‍යාගය - රු1,000,000

ලොතරැයි අංකය - 237516

දෙවන ත්‍යාගය - රු. 750,000

ලොතරැයි අංකය - 106575

තෙවන ත්‍යාගය - රු .500,000

ලොතරැයි අංකය - 147191

සැනසිලි ත්‍යාග:100

199899, 66500, 82770, 155722, 156152, 26303, 190188, 332995, 132523, 38217, 356863, 226840, 314297, 111188, 06318, 256487, 148541, 255548, 109395, 79829, 07305, 263191, 306410, 274067, 125711, 53830, 232032, 266238, 325820, 02756, 359639, 330256, 175039, 233572, 250568, 190746, 256790, 298416, 58230, 103998, 298323, 93314, 314697, 133178, 130147, 199617, 104438, 183485, 160942, 343637, 324026, 128690, 146982, 89581, 110706, 106108, 195462, 153630, 151138, 255618, 253399, 262608, 221614, 116287, 356548, 140593, 108677, 360633, 157124, 94484, 128692, 150287, 120269, 82266, 275172, 129682, 30267, 345605, 314186, 40510, 249856, 111832, 305080, 186830, 352035, 246704, 256118, 91380, 323111, 227027, 184983, 167532, 94375, 185701, 138995, 101625, 219036, 39993, 134516, 147936 bridgemedia | Nike Running