Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2020 17:00:48 Hours

නිරෝධායන කටයුතු අවසන් කර පිටව යන පුද්ගලයින් යුද්ධ හමුදාවේ සේවය අගයයි

යුද්ධ හමුදාවෙන් පවත්වාගෙන යනු ලබන කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 92 දෙනෙකු සිය නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව නිවෙස් වෙත පිටත්ව ගියහ. එම පුද්ගලයින් අතරින් වැඩි පිරිසක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කළ වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ පළමු සම්බන්ධතා පැවැත්වූ අයවළුන් සහ වෛරසය ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

එම පුද්ගලයින් දැක්වූ අදහස් සහිත වීඩියෝව පහතින් දැක්වේ: url clone | GOLF NIKE SHOES