Header

Sri Lanka Army

Defender of the Nation

11th October 2020 10:45:24 Hours

හල්දුම්මුල්ල ප්‍රදේශයේ ඇතිවූ ලැව් ගින්නක් මැඩපැවැත්වීමට මධ්‍යම භටපිරිස්හී සහය

කොස්ලන්ද ප්‍රදේශයේ හල්දුම්මුල්ල - වංගෙඩිගල දී ඉකුත් සඳුදා (12) දින ඇති වූ ගින්නක් මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා පුහුණු පාසලේ භටපිරිස්හී දායකත්වයෙන් ලැව් ගින්න කඩිනමින් මැඩපැවැත්වීමට සමත් වූහ.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තාගේ උපදෙස් මත කඩිනමින් එම ස්ථානයට ගිය භටපිරිස් ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව ගින්න මැඩපැවැත්වූහ. Sport media | Nike