Header

Sri Lanka Army

Defender of the Nation

05th October 2020 18:00:12 Hours

මධ්‍යම භටපිරිස් හදිසියේ ඇතිවූ ලැව් ගින්නක් මැඩපවත්වයි

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරගස්තැන්න ප්‍රදේශයේ ඉකුත් සඳුදා (05) දින හදිසියේ ඇතිවු ලැව් ගින්නක් පිළිබඳ සැලවූ වහාම, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කීර්ති කොස්තා ලබාදුන් උපදෙස් මත ක්‍රියාත්මක වූ එම සේනාංකයේ භටපිරිස් වේගයෙන් පැතිරගිය ලැව් ගින්න කඩිනමින් මැඩපැවැත්වීමට සමත් වූහ.

මෙම ගින්න මැඩපැවැත්වීම වෙනුවෙන් යුහුසුළුව ක්‍රියාත්මක වූ භටපිරිස් වෙත එම ප්‍රදේශවල වෙසෙන සිවිල් වැසියන් ද සහයෝගය ලබාදී තිබිණි. jordan release date | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth