Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2020 10:15:06 Hours

තවත් ගංජා තොගයක් යුද්ධ හමුදාව මඟින් මන්නාරමෙන් සොයාගනී

54 වන සේනාංකයේ බුද්ධි අංශය විසින් ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් එම සේනාංකය යටතේ සේවයේ නියුතු බුද්ධි අංශය සහ තවත් භටපිරිස් සමඟ එක්ව සිලාවතුර ප්‍රදේශය ආශ්‍රීතව සිදු කරන ලද මෙහෙයුමකදි ඇසුරුම් කර කැලෑබද ප්‍රදේශයේ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 100 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයෙහි ආසන්න වටිනාකම රුපියල් මිලියන 20 ක් පමණ වන අතර මේ සම්බන්ධයෙන් පරික්‍ෂණ කටයුතු සිදුකරමින් පවති. buy footwear | nike air jordan lebron 11 blue eyes black people