Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2020 18:06:25 Hours

71 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිතිකොට ගෙන සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් යුද්ධ හමුදා මූලස්ථානයේදී

එළඹෙන 71 වන යුද්ධ හමුදා සංවත්සරය හා යුද්ධ හමුදා දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් අද (01) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී දහසකට අධික යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙම සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව පැවැත්වීමෙන් අනතුරුව හෙට (02) දින බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා 71 නමක් උදෙසා ‘හීල් දානය’ සහ ‘සංඝගත දක්‍ෂිණාවක්’ පිරිනැමීමට සියළු කටයුතු සූදානම් කොට ඇත. Best Sneakers | Ανδρικά Nike