Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2020 09:30:41 Hours

අන්තර් ප්‍රදේශීය ලේකම් කාර්යාල මට්ටමේ බැඩ්මින්ටන් තරඟාවලියක් පැවත්වීම සඳහා 64 වන සේනාංකය සහයෝගය ලබාදෙයි

ඔඩ්ඩුසුඩ්ඩාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය විසින් ඉකුත් ඉරිදා (13) දින මුලතිව් ප්‍රදේශයේ පැවති අන්තර් - ප්‍රාදේශීය ලේකම් කාර්යාල බැඩ්මින්ටන් තරඟාවලිය සාර්ථක කර ගැනීම සඳහා එම සේනාංකඅන්තර් ප්‍රදේශීය ලේකම් කාර්යාල මට්ටමේ බැඩ්මින්ටන් තරඟාවලියක් පැවත්වීම සඳහා 64 වන සේනාංකය සහයෝගය ලබාදෙයි

ඔඩ්ඩුසුඩ්ඩාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය විසින් ඉකුත් ඉරිදා (13) දින මුලතිව් ප්‍රදේශයේ පැවති අන්තර් - ප්‍රාදේශීය ලේකම් කාර්යාල බැඩ්මින්ටන් තරඟාවලිය සාර්ථක කර ගැනීම සඳහා එම සේනාංකයේ සහයෝගය ලබා දෙන ලදී.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක විසින් ලබාදුන් උපදෙස් මත 64 වන සේනාංකයේ බැඩ්මින්ටන් පිටිය අදාළ තරඟාවලිය පැවැත්වීම වෙනුවෙන් ක්‍රීඩකයින්ට ලබා දුන් අතර එම තරඟාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් ක්‍රීඩා උපදේශකයින් කිහිප දෙනෙකු ගේ සහය ද ලබා දී තිබිණි.

ඒ අනුව, 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අජිත් පල්ලාවල විසින් එම තරඟාවලිය විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන ලෙසට සිය භටපිරිස් වෙත උපදෙස් ලබාදෙන ලදී. යේ සහයෝගය ලබා දෙන ලදී.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක විසින් ලබාදුන් උපදෙස් මත 64 වන සේනාංකයේ බැඩ්මින්ටන් පිටිය අදාළ තරඟාවලිය පැවැත්වීම වෙනුවෙන් ක්‍රීඩකයින්ට ලබා දුන් අතර එම තරඟාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් ක්‍රීඩා උපදේශකයින් කිහිප දෙනෙකු ගේ සහය ද ලබා දී තිබිණි.

ඒ අනුව, 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අජිත් පල්ලාවල විසින් එම තරඟාවලිය විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන ලෙසට සිය භටපිරිස් වෙත උපදෙස් ලබාදෙන ලදී. Running Sneakers Store | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C