Header

Sri Lanka Army

Defender of the Nation

18th September 2020 12:30:26 Hours

මධ්‍යම භටපිරිස් හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපවත්වයි

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිගනතැන්න ප්‍රදේශයේ සහ දියතලාව, ගල්කන්ද ප්‍රදේශයේ ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපැවැත්වීමට මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් සහය වූහ.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තාගේ උපදෙස් මත කඩිනමින් එම ස්ථානයට ගිය භටපිරිස් ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව ගින්න මැඩපැවැත්විය. short url link | NIKE RUNNING SALE