Header

Sri Lanka Army

Defender of the Nation

11th September 2020 14:50:26 Hours

රාජකාරියෙන් නිකම යන ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ආඥපතිතුමන් 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ භටපිරිස් අමතයි

රාජකාරි කාල සීමාව අවසන් කරනික්ම යන ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ආඥාපති මේජර් ජෙනරාල් ලක්‍ෂ්මන් ප්‍රනාන්දු ඉකුත් බ්‍රහස්පතින්දා (10) දින 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාපොලිස් හේවා බළකායේ නිල සංචාරයක නිරත විය.

සංචාරයෙහි නිරත වූඉදිරි නඩත්තු පෙදෙස - උතුර ආඥාපතිතුමන් 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ආර්.ආර්.පී. පෙරේරා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු මුරයේ ගෞරවාචාරය පිළිගැනීම සඳහා එතුමන් වෙත ආරාධනා කරනු ලැබිණි.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම වෙනුවෙන් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් එම ඒකකයේ භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය අදහස් ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව එම පරිශ්‍රයේ සූදානම් කර තිබූ සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් එක්විය. Sportswear Design | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ