Header

Sri Lanka Army

Defender of the Nation

09th September 2020 10:45:24 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුධෝපකරණ මාස්ටර් ජෙනරල් සිය ධූරයේ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ 21 වන යුධෝපකරණ මාස්ටර් ජෙනරල් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකායේ මේජර් ජෙනරල් චන්දන මාරසිංහ අද (09) දින උදෑසන පැවති චාම් උත්සවයක දී රාජකාරි භාරගනු ලැබිණි.

බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ නව යුධෝපකරණ මාස්ටර් ජෙනරල් සංකේතාත්මත නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබිණි. මෙම අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූහ.

යු‍ධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි ඉටු කරනු ලැබූ මේජර් ජෙනරල් ප්‍රසන්න චන්ද්‍රසේකර විශ්‍රාම යාමෙන් අනතුරුව මේජර් ජෙනරල් චන්දන මාරසිංහ එම ධූරයේ රාජකාරී භාරගනු ලැබීය. Sportswear free shipping | Nike Air Force 1 , Sneakers , Ietp STORE