Header

Sri Lanka Army

Defender of the Nation

08th September 2020 12:30:06 Hours

විහාරස්ථානය මතට පතිත වූ ගසක් ඉවත් කිරීමට භටපිරිස් එක්වෙති

562 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සේනක ප්‍රේමවංශ ගේ උපදෙස් මත ඔමන්තේ ප්‍රදේශයේ ස්ථාපිත 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ප්‍රදේශය පුරා පැතිර ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගනේෂපුරම් විහාරස්ථාන භූමියට වැටී තිබූණු දැවැන්ත ගසක් ඉවත් කිරීමට සිය දායකත්වය දැක්වූහ. ප්‍රදේශීය ලේකම්තුමන්ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා භටපිරිස් පැය කිහිපයක් ඇතුළත මෙම ගස ඉවත්කිරීමේ කටයුතු නිම කරනු ලැබූහ. Nike shoes | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals