Header

Sri Lanka Army

Defender of the Nation

23rd May 2020 09:00:26 Hours

විදේශයන්හි සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත රැසියාවේ සිට ශ්‍රී ලාංකීකයන් 181 දෙනෙකු සඳුදා (25) දින රාත්‍රියේ UL 1206 දරණ ශ්‍රී ලංකන් එයාර්ලයින් මගී ගුවන්යානයෙන් දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් සියලුදෙනා අදාළ වෛද්‍ය පරීක්‍ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

කොවිඩ්-19 වෛරසය ලොවපුරා පැතිරයාම හේතුවෙන් දිවයිනට පැමිණිමට නොහැකිව එම රටට සීමා වී සිටිමට ද මෙම පිරිසට සිදු වී තිබිණි. Sportswear free shipping | Nike