Header

Sri Lanka Army

Defender of the Nation

17th May 2020 16:50:53 Hours

කුවෙට් සිට ශ්‍රී ලාංකිකයන් 466 දෙනෙකු යළි දිවයිනට පැමිණෙයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත කුවෙට් සිට ශ්‍රී ලාංකීකයන් 466 දෙනෙකු අද (17) දින උදෑසන KU 1451 සහ KU 1453 දරණ මගී ගුවන්යානවලින් දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් සියලුදෙනා වෛද්‍ය පරීක්‍ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

කොවිඩ්-19 වෛරසය ලොවපුරා පැතිරයාම හේතුවෙන් දිවයිනට පැමිණිමට නොහැකිව එම රටවල් වලට සීමා වී සිටිමට ද මෙම පිරිසට සිදු වී තිබිණි. Buy Kicks | Nike Air Force 1 , Sneakers , Ietp STORE