Header

Sri Lanka Army

Defender of the Nation

18th May 2020 23:35:23 Hours

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ රාජකාරී වල නිරතව සිටින 11 වන සේනාංකයේ භටපිරිස් වෙත මුුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කරයි

එස්කිමෝ ෆැෂන් නිට්වෙයාර් ලංකා සීමාසහිත සමාගමේ නියෝජිතයින් ඉකුත් සඳුදා (18) දින 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර එම සේනාංක මුලස්ථානයේදී හමුවී යළිත් වරක් භටපිරිස් වෙත සිය සහයෝගය දක්වමින් මුඛ ආවරණ 1000 ක් පරිත්‍යාග කරන ලදී.

මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර මෙම පරිත්‍යාගය වෙනුවෙන් සිය ස්තූතිය පුද කරමින් එම මූඛ ආවරණ පරිත්‍යාග කිරීම පිළිබඳව එස්කිමෝ ෆැෂන් නිට්වෙයාර් ලංකා සීමාසහිත සමාගමේ කළමනාකරු නිලූක අලගේවත්ත මහතා වෙත ප්‍රශංසා කළේය.  මීට පෙරද එම සමාගම 11 වන සේනාංක මූලස්ථානයට සෞඛ්‍ය ආරක්‍ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබිණි. affiliate link trace | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp