Header

Sri Lanka Army

Defender of the Nation

17th May 2020 16:44:53 Hours

නව පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් රාජකාරි කරටයුතු අරඹයි

යුද්ධ හමුදා මුලස්ථානයේ නව පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරාල් දේශප්‍රිය ගුණවර්ධන ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින පැවැති චාම් උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

එතුමන් සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධුරයේ රාජකාරී කටයුතු භාරගත්හ.

මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. Nike shoes | Entrainement Nike