17th May 2020 01:58:01 Hours
යුද්ධ හමුදා රංග හා කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ආර්.බී. බෙන්ජමින් පසුගියදා රත්මලානේ පිහිටි සිය කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
එතුමන් සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධුරයේ රාජකාරී කටයුතු භාරගත්හ.
මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු සහභාගි වූහ. Authentic Sneakers | Releases Nike Shoes