Header

Sri Lanka Army

Defender of the Nation

18th May 2020 23:30:23 Hours

මානුෂීය මෙහෙයුමේ එක්වූ යුද ප්‍රවීණයන් හිරු රූපවාහිනි නාලිකාවේ ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වෙයි

ජනප්‍රිය ‘හිරු’ රූපවාහිනි නාලිකාවේ අද (18) දින පැවැති ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රෝෂාන් ගුණතිලක, අද්මිරාල් ඔෆ් ද ෆිලිට් වසන්ත කරන්නාගොඩ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක සහ කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවැති මානුෂීය මෙහෙයුම්වලදී නිර්භීත විරෝදාර රණවිරුවන් සිය ජිවිත පූජා කරමින් අත් පා අහිමි කරගනිමින් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමු ආකාරය පිළිබඳ සිය අතිත ආවර්ජනයන් සිහිපත් කළහ.

මෙම රූපවාහිනි වැඩසටහනේ සම්පුර් ණ විඩියෝව පහතින් දැක්වේ. Buy Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov