Header

Sri Lanka Army

Defender of the Nation

17th May 2020 00:58:01 Hours

බැංකොක් සිට මගීන් 69 දෙනෙකු දිවයිනට පැමිණෙයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත බැංකොක් සිට ශ්‍රී ලාංකීකයන් 69 දෙනෙකු ඉකුත් ඉරිදා (17) දින Q2 6351 දරණ මගී ගුවන්යානයෙන් දිවයිනට පැමිණෙන ලදී.

ඔවුන් සියලුදෙනා වෛද්‍ය පරීක්‍ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

කොවිඩ්-19 වෛරසය ලොවපුරා පැතිරයාම හේතුවෙන් දිවයිනට පැමිණිමට නොහැකිව එම පිරිස බැංකොක්වල රැදී සිටියහ. jordan release date | Nike Shoes, Sneakers & Accessories