Header

Sri Lanka Army

Defender of the Nation

16th May 2020 23:33:48 Hours

යුද්ධ හමුදා රෝහලේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

කොළඹ යුද්ධ හමුදා රෝහලේ 3 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් චම්පික අත්තනායක ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින එම රෝහල් පරිශ්‍රයේ පැවැති චාම් උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.

එතුමන් සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. මෙම අවස්ථාවට මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ. jordan release date | Nike Air Max 270