Header

Sri Lanka Army

Defender of the Nation

09th May 2020 08:35:38 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙසක් පුන් පොහෝ දින මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්‍ෂිනාවක් පිරිනමයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් කොවිඩ් - 19 වෛරසය පාලන කටයුතු වන නිරත භටපිරිස්, එම වෛරසයෙන් මියගිය පුද්ගලයින් සහ යුද්ධයෙන් මියගිය විරෝධාර රණවිරුවන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමේ අරමුණින් වෙසක් පුුර පසලොස්වක පොහෝ දින දානමය පිංකමක් සංවිධානය කර තිබිණි.

නැගෙනහිර ආරක්‍ෂ සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දුගේ උපදෙස් පරිදි සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහනේදී සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුව සමාජ දුරස්ථභාවය තබාගනිමින් වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානය, කඩවතමඩු විහාරය, මාගන්තොට රාජමහා විහාරය, සුසිරගම විහාරය, සෙවනපිටිය සහ මෛත්‍රීගම යන විහරස්ථානවල මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්‍ෂිනාවක් පිරිනමන නමා තිබුණි. best shoes | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov